Back to Top
පෙම්වන්ත ඇස්
Special Price
රු. 855.00
Regular Price
රු. 950.00
Out of stock
SKU
pemwantha-as-muditha-wittachchi-thara
”එක පැය බාගයක් අව්වෙ ඉන්න
බැරි උඹ අද පැය දෙකක් තුනක්
අව්වෙ හිටියෙ නිකං නෙමේ.
කරගැට ආපු ඇඟිලිවලට පිඹ පිඹ
හරි නවතින්නැතිව තේ පඳුරක්
ගානේ ගියේ නිකං නෙවේ.
උඹ හැදුවේ ඒ දුකට හුරු වෙන්ඩ
පුළුවන්ද බලන්ඩ. මට තේරෙනව
උඔ
හදන්නෙ නංගි මට හයියක් වෙන්ඩ.
ඒකනේ එක එක දවසට එක එක
අයිඩියා දාන්නෙ.ඒ අයිඩියාවලට
මගෙන් උදව්වක් නැතිකමට අද
හැදුවෙ කරලම බලන්ඩ.
හා මං කිව්වෙ බොරුවක්
කියල හිතට එකඟව
කියපන් ....නංගී”