පෙම්වන්ත ඇස්
About this book
”එක පැය බාගයක් අව්වෙ ඉන්න
බැරි උඹ අද පැය දෙකක් තුනක්
අව්වෙ හිටියෙ නිකං නෙමේ.
කරගැට ආපු ඇඟිලිවලට පිඹ පිඹ
හරි නවතින්නැතිව තේ පඳුරක්
ගානේ ගියේ නිකං නෙවේ.
උඹ හැදුවේ ඒ දුකට හුරු වෙන්ඩ
පුළුවන්ද බලන්ඩ. මට තේරෙනව
උඔ
හදන්නෙ නංගි මට හයියක් වෙන්ඩ.
ඒකනේ එක එක දවසට එක එක
අයිඩියා දාන්නෙ.ඒ අයිඩියාවලට
මගෙන් උදව්වක් නැතිකමට අද
හැදුවෙ කරලම බලන්ඩ.
හා මං කිව්වෙ බොරුවක්
කියල හිතට එකඟව
කියපන් ....නංගී”
Details
ISBN
9786245768097
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review