Back to Top
හියුෆන්ට් ප්‍රේමේ
Special Price
රු. 800.00
Regular Price
රු. 1,000.00
In stock
SKU
hufunt-preme-dileepa-jayakodi-surasa-fast
ෂයිලා නැගිට්ටා. නැගිටල පැත්තක තිබ්බ වානේ අඩිකෝදුව අරං එයා ඇඳල හිටිය බ්ලවුස් එකේ පහළ වාටියේ ඉඳන්, බාබර සන්සෝනි සරමෙ ගැටේ දක්වා නිරාවරණය වෙලා තිබ්බ බඩ මැන්නා!
''බලන්න.... බඩ අඟල් 9 යි පෙන්නේ... මගේ උස අඩි පහයි... එතකොට මගේ ඇඟෙන් අඩි හතරයි අඟල් තුනක්ම වැහිල... ප්‍රසන්ටේජ් එකක් හැටියට ගත්තොත්....'' ගැනී ළඟ තිබ්බ කැල්කියුටරේට කෙටුව...
''...දළ වශයෙන් මගේ ඇඟෙන් සීයට අසූ හතරක් වැහිල... සීයට දාසයයි ඕපන්...! එතකොට මොකක්ද ප්‍රශ්නෙ?''
''හරි... හරි... ඒක මගෙන් අහන්න එපා... මම කැමතියි ඔයා ඔහොම නෙවෙයි, ඔයිටත් අඩුවෙන් ඇඳං එනවනං...'' ෂානා කිව්ව.
''ඌ විතරක් නෙවෙයි.. අපිත් කැමතියි... '' පැත්තක හිටිය යසිරුවා හොම්බ දැම්ම...!