Back to Top
දම් කමිස වැසියා (වර්ණ පිටු)
Special Price
රු. 600.00
Regular Price
රු. 750.00
In stock
SKU
dam-kamisa-wasiya-thisaranie-d-nirmani-nohadunanni
මල් පෙත්තේ
මල් පෙත්තේ
උතුරු දෙසට
දකුණු දෙසට
බටහිරටත්
නැගෙනහිරට
ඉගිල ඉගිල මෙහැම දෙසට
කැරකිලා ඇවිත් බිමට
මා කියන දෙය කරදෙන් මට
පළවෙනිම පෙත්තට
එකම එක උණුසුම් සිනහවක්
දම් කමිස වැසියාගෙන් ඕනෙමයි
අතර මැද්දෙදි කොහොම මොනවා උනත්
හත්වෙනි පෙත්ත
මතු භවයෙ අපි හමුවෙන්න ඕනමයි