Back to Top
සිහිනයක් වගේ
Special Price
රු. 1,260.00
Regular Price
රු. 1,400.00
In stock
SKU
sihinayak-wage-amasha-indumini-sadew-publishers
'' ඇයි එහෙම කළේ අයියේ. මං ආදරෙයිනේ. මං ආදරෙයිද කියලා දෙපාරක් අහද්දිත්, මේ ගර්ල් හින්දද සද්ද නැතුව ගියේ. තමුසේ මගේ නළලට දීපු කිස් එක මාව තුරුලු කරගත්ත ඒවා ඒ සේරම බොරුද? තමුසෙට මාව පෙනුනේ සෙල්ලම් බඩුවක් ගාණටද? එතකොට මං විතරද ආදරේ කරලා තියෙන්නේ ආහ්? මං විතරමද? ''
'' බුටුච්චි මේ අහනවා මං හැන්ඩ්සම් තමයි. තමුසෙගේ විතරක් නෙමෙයි තව කෙල්ලෝ කීයකගේ නින්ද මං හින්දා නැති වුනාද කියන්න මං දන්නේ නෑ. දැනගන්න වුවමනාවකුත් නෑ. අදාළ නැති දේවල් මට අදාළම නෑ කොහොමත්. මේක හොඳට මතක තියාගන්නවා. තමුසේ වගේ එහාටත් නැති මෙහාටත් නැති එකියක්ගේ ඇඟේ එල්ලෙන්නයි තමුසේ පස්සෙන් එන්නයි මට වැඩ නෑ කියලා හිතුවද? තමුසේ එහෙම නම් මං ගැන හිතාගෙන හිටියේ, තමුසේට වැරදිලා. මොකද මන් කවදාවත් කෙල්ලෝ පස්සේ ගියේ නෑ. කෙල්ලෝ මගේ පස්සෙන් ආවා මිසක්. ''
කවීර නෙහාන් සමරනායක...