Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිහිනයක් වගේ

සිහිනයක් වගේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

'' ඇයි එහෙම කළේ අයියේ. මං ආදරෙයිනේ. මං ආදරෙයිද කියලා දෙපාරක් අහද්දිත්,  මේ ගර්ල් හින්දද සද්ද නැතුව ගියේ. තමුසේ මගේ නළලට දීපු කිස් එක මාව තුරුලු කරගත්ත ඒවා ඒ සේරම බොරුද? තමුසෙට මාව පෙනුනේ සෙල්ලම් බඩුවක් ගාණටද? එතකොට මං විතරද ආදරේ කරලා තියෙන්නේ ආහ්?  මං විතරමද? ''

'' බුටුච්චි මේ අහනවා මං හැන්ඩ්සම් තමයි. තමුසෙගේ විතරක් නෙමෙයි තව කෙල්ලෝ කීයකගේ නින්ද මං හින්දා නැති වුනාද කියන්න මං දන්නේ නෑ. දැනගන්න වුවමනාවකුත් නෑ. අදාළ නැති දේවල් මට අදාළම නෑ කොහොමත්. මේක හොඳට මතක තියාගන්නවා. තමුසේ වගේ එහාටත් නැති මෙහාටත් නැති එකියක්ගේ ඇඟේ එල්ලෙන්නයි තමුසේ පස්සෙන් එන්නයි මට වැඩ නෑ කියලා හිතුවද? තමුසේ එහෙම නම් මං ගැන හිතාගෙන හිටියේ, තමුසේට වැරදිලා. මොකද මන් කවදාවත් කෙල්ලෝ පස්සේ ගියේ නෑ. කෙල්ලෝ මගේ පස්සෙන් ආවා මිසක්. ''

කවීර නෙහාන් සමරනායක...

ISBN
9786246285050
පිටු ගණන (Pages)
228
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිහිනයක් වගේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.