කූල් එෆ්.එම්

Special Price රු. 800.00 Regular Price රු. 1,000.00
In stock
SKU
cool-fm-sanjeewa-mahesh-perera-sakee-publications

මේ කූල්. එෆ්.එම්. සේවයයි.

මෙන්න උදෑසන ප්‍රවෘත්ති ,

ප්‍රකාශය මනීෂා ලියනගේ...

"හැමෝටම පුදුම ඇති නේද මනීෂා ලියනගේ මැරිලා කොහොමද ප්‍රවෘත්ති කියන්නේ කියලා? ඔව් මේ කතා කරන්නෙ සුරංගි ඩයස් නෙමෙයි. මේ වෙලාවේ සුරංගි ගේ ශරීරයට ආරූඪ වෙලා ඉන්නේ මම මනීෂා ලියනගේ!. මීට මාසෙකට කලින් මැරුණු මනීෂා ලියනගේ! මට මේ දේ මුලු රටටම ඇහෙන්න කියන්න ඕනි. මේ සත්‍ය මුලු ලෝකයටම ඇහෙන්න කියන්න ඕනි. විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට කියන්න ඕනි. පොලීසියේ මහත්වරුනි, මගේ මිනීමැරුම සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට කරදර වෙන්න දෙයක් නෑ. මං මගේ මිනීමරුවා කවුද කියල මුළු රටටම ඇහෙන්න කියන්නම්..."

Back to Top