කූල් එෆ්.එම්
About this book
මේ කූල්. එෆ්.එම්. සේවයයි.
මෙන්න උදෑසන ප්‍රවෘත්ති ,
ප්‍රකාශය මනීෂා ලියනගේ...
"හැමෝටම පුදුම ඇති නේද මනීෂා ලියනගේ මැරිලා කොහොමද ප්‍රවෘත්ති කියන්නේ කියලා? ඔව් මේ කතා කරන්නෙ සුරංගි ඩයස් නෙමෙයි. මේ වෙලාවේ සුරංගි ගේ ශරීරයට ආරූඪ වෙලා ඉන්නේ මම මනීෂා ලියනගේ!. මීට මාසෙකට කලින් මැරුණු මනීෂා ලියනගේ! මට මේ දේ මුලු රටටම ඇහෙන්න කියන්න ඕනි. මේ සත්‍ය මුලු ලෝකයටම ඇහෙන්න කියන්න ඕනි. විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට කියන්න ඕනි. පොලීසියේ මහත්වරුනි, මගේ මිනීමැරුම සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට කරදර වෙන්න දෙයක් නෑ. මං මගේ මිනීමරුවා කවුද කියල මුළු රටටම ඇහෙන්න කියන්නම්..."
Details
ISBN
9789550672110
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
This book
කූල් එෆ්.එම්
රු. 800.00
රු. 1,000.00
ඩිවෝස්
රු. 880.00
රු. 1,100.00
ආදරේ ඒ වගේ
රු. 1,260.00
රු. 1,400.00
3 books selected
රු. 2,940.00
රු. 3,500.00
Save රු. 560.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review