Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිල් පාට හීනයක්

නිල් පාට හීනයක්

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

" ගුඩ් ළමයා එහෙනං මං හිතුවට වඩා හොඳින් අභියෝගය බාර අරන් තියෙනවා?"
'' ඔව්. ඔයා නිසා තමයි මගේ උනන්දුව වැඩි වුණේ. නැත්නම් අලුත් පත්තරේට සෙට් වෙන්න හම්බවෙන්නෑ." 
මං එහෙම කියනකොට මගේ හෘද සාක්ෂිය මගේ පපුවට පයින් පාරක් ඇන්නා. ඇත්තටම මේ වාසනාව මට ලැබුණේ මගේ කෙහෙම්මල් උනන්දුවක් නිසාද? මං ඒ වාසනාව ලබාගත්තේ මගේ ආත්මය පාවදීලා. කල්පනා නැත්නම් අද මට ඒ විදිහට ජයග්‍රාහී ලීලාවෙන් මෙලනි ඉදිරිපිට ඉන්න ලැබෙයිද....?

ISBN
9557829432
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිල් පාට හීනයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.