Back to Top
දිලෙන තරුව ඇයයි අනුත්තරා
Special Price
රු. 1,280.00
Regular Price
රු. 1,600.00
In stock
SKU
dilena-tharuwa-aeyai-disna-krishanthi-nimsara-publication
“ හිනාවෙන්න එපා කියපු එක ගැනද හිතුවේ? හිනාවෙන්න එපා කිව්වේ ඔයාගෙම හොඳට මිනිස්සු යකෙක් වගේ ඉන්න සමාධිට ළං වෙන්න බයයි. ඒත් හිනාවකින් මිනිස්සුන්ට උත්තර දුන්නම උන් ඔයාගේ අසරණකමින් ප්‍රයෝජන ගන්න එන්නේ. මොකද ඔයා තනියම හැමදේටම මූණදෙන්න ඕන. ඔයා ළඟ කවුරුත් නෑ ඔයාව රකින්න. මිනිස්සුන්ට ඔයා යකඩයක් වෙන්න. කවදාවත් මලක් වෙන්න එපා. මොකද මල තළලා දාන්න හරි ලේසියි. ඒත් යකඩයක් වගේ කෙල්ලක් තළන්න හරිම අමාරුයි.