සිඹිමි කළුවර ප්‍රේමයෙන්

Special Price රු. 280.00 Regular Price රු. 350.00
In stock
SKU
sibimi-kaluwara-premayen-thusharika-anthony-sayura

රහක් නැති හුදෙකලාවක

වහක් වැනි කුඩා මතකය

දොහොත් දී නිම්න පසුකර

පාස් කර යන්න අමතක

ගලා යවනා අහස් ගඟ

සිහිල, සුළඟ කරයි තනුක

ඉඳුදුන්න වී යළි හවස

පායමුකො ඉඳහිටක

මිරිකී හප වනා කර්කශක

හැඟුම් අතුරුදන් කරන සැණෙක

සනහස තවන මොහොතකට

කළුවරත් සුවකි සිඹුමකට

Back to Top