සිඹිමි කළුවර ප්‍රේමයෙන්
About this book
රහක් නැති හුදෙකලාවක
වහක් වැනි කුඩා මතකය
දොහොත් දී නිම්න පසුකර
පාස් කර යන්න අමතක
ගලා යවනා අහස් ගඟ
සිහිල, සුළඟ කරයි තනුක
ඉඳුදුන්න වී යළි හවස
පායමුකො ඉඳහිටක
මිරිකී හප වනා කර්කශක
හැඟුම් අතුරුදන් කරන සැණෙක
සනහස තවන මොහොතකට
කළුවරත් සුවකි සිඹුමකට
Details
ISBN
9789554788947
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review