Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / උතුරා යන්න ගඟ මම කැමති පොකුණට

උතුරා යන්න ගඟ මම කැමති පොකුණට

ප්‍රකාශක (Publisher): සයුර ප්‍රකාශන - Sayura Prakashana
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book
අපි හිටියේ එක අත්තක, කුඩා ගසක, උසත් නැති කොටත් නැති සීමාවක, කුරුල්ලෝ සහ කිරිල්ලියෝ කීප දෙනෙක්, එක පාට අත්තටු තිබුණා. සියුම් තටු සැලීමක් පවා වැටහුණ, කවිවලින් පමණක් මුණගැසුණා. කාලයත් සමඟ පියාපත් සවිවුණ කුරුල්ලන් හා කිරිල්ලියන්, අච්චුගැසු අකුරු සහිත කවිකාරයන් හා කතාකාරයන් වීම පිණිස කුඩා ගස අතහැර ලෝකයට පියඹා ගිය. දැන් තුෂාරිගේ වාරය, ඇය කෙමෙන් වැඩුණු අයුරු මා බලා සිටියේ ප්‍රීතියෙන්. සෙමෙන් සෙමෙන් ඇය පරිණත කිරිල්ලියක බවට පත්වීම සන්තෝෂය දනවන්නක්. ඇගෙග් පොත් සියලුම කවි මැනවින් තෝරා හැඩ ගන්වා ඇත. ඇය ගැහැණියකි. ඇගේ කවි ද ගැහැනු කවිය. එහෙයින් ම, මා ය. මෘදු ය, තියුණු ය. ශෝකයක් තැවරී ඇත. මිතුරිය තව වැඩෙන්න. වැඩෙන වැඩෙන තරමට බිමට නැමෙන්න. ආදරෙනි.
ISBN
9789554788541
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උතුරා යන්න ගඟ මම කැමති පොකුණට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.