නාඳුගල මාමා

Special Price රු. 200.00 Regular Price රු. 250.00
In stock
SKU
nadugala-mama-sarath-munasinghe-arachchi-godage

දර්ශන් වෙත ලියමි

ඔහෙලට සිදුවුණු කරදරයට අපිටත් දුකයි. අපි කියන්නෙ මටයි මල්ලිටයි. එදා අපේ අම්මා ඔහෙගෙ ඇඟට ගොඩ වුණු එකට තරහ වෙන්න එපා. ඒගෝල්ලෝ හරි බයයි ලෙඩවලට ඒකයි. අර එදා පිඑච්අයි ලා ආපු එක තමයි කේස් එක. එකෙන් ගමේ හැමෝම හොල්මන් වෙලා. ඕවා හරියාවි. ආ තව බඩුවක් අහන්න තියෙනො. ඒක නෙවෙයි ඔහේ ගාව කොම්පියුටර් එකක් තියෙනවනම් අපිට මරුවට චැට් කරන්න පුළුවන්. මේල් කරගන්නත් පුළුවන් ඒක තමයි. හරි එතකොට සුළඟවත් අපි කරන කියන දේවල් ගැන දන්නේ නෑ.

 

මීට

තරිඳු

Back to Top