නාඳුගල මාමා
About this book
දර්ශන් වෙත ලියමි
ඔහෙලට සිදුවුණු කරදරයට අපිටත් දුකයි. අපි කියන්නෙ මටයි මල්ලිටයි. එදා අපේ අම්මා ඔහෙගෙ ඇඟට ගොඩ වුණු එකට තරහ වෙන්න එපා. ඒගෝල්ලෝ හරි බයයි ලෙඩවලට ඒකයි. අර එදා පිඑච්අයි ලා ආපු එක තමයි කේස් එක. එකෙන් ගමේ හැමෝම හොල්මන් වෙලා. ඕවා හරියාවි. ආ තව බඩුවක් අහන්න තියෙනො. ඒක නෙවෙයි ඔහේ ගාව කොම්පියුටර් එකක් තියෙනවනම් අපිට මරුවට චැට් කරන්න පුළුවන්. මේල් කරගන්නත් පුළුවන් ඒක තමයි. හරි එතකොට සුළඟවත් අපි කරන කියන දේවල් ගැන දන්නේ නෑ.
මීට
තරිඳු
Details
ISBN
9786240012164
පිටු ගණන (Pages)
84
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review