Back to Top
සඳ දෙව්ලි
Special Price
රු. 2,320.00
Regular Price
රු. 2,900.00
In stock
SKU
sanda-dewli-yeshni-akelya-jayadada-publishers
''මලක් වගේ පරිස්සම් කරපු
තමුසෙට මම මුකුත්
වෙන්න දෙයි කියලා හිතුවද
දෙව්ලි ආහ...
තමුසේ අද ගෙදර තනියම
කියලා දන්න හින්දාමයි
මම කලින් ආවේ.
නිකමට ෆෝන එකෙන්
cctv චෙක් කරද්දි
දැක්කේ අරූ තමුසෙට
කරදර කරන්න යනවා.
එතකොට මට ගෙදරට
එන්න කිලෝමීටර්
පහළොවක් වගේ තිබ්බේ.
ආවේ කොහොමද කියලාවත් දන්නේ නෑ මම.
ඒත් මමවෙලාවට ආවා...''