සඳ දෙව්ලි
About this book
''මලක් වගේ පරිස්සම් කරපු
තමුසෙට මම මුකුත්
වෙන්න දෙයි කියලා හිතුවද
දෙව්ලි ආහ...
තමුසේ අද ගෙදර තනියම
කියලා දන්න හින්දාමයි
මම කලින් ආවේ.
නිකමට ෆෝන එකෙන්
cctv චෙක් කරද්දි
දැක්කේ අරූ තමුසෙට
කරදර කරන්න යනවා.
එතකොට මට ගෙදරට
එන්න කිලෝමීටර්
පහළොවක් වගේ තිබ්බේ.
ආවේ කොහොමද කියලාවත් දන්නේ නෑ මම.
ඒත් මමවෙලාවට ආවා...''
Details
ISBN
9786246273026
පිටු ගණන (Pages)
520
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review