Back to Top
රතු පාට
Special Price
රු. 280.00
Regular Price
රු. 350.00
In stock
SKU
rathu-pata-ruchi-somarathna-jayadada-pulishers
රතු පාට රුධිරයෙන්
පටන් ගත් මාස් වැස්ස
රතු රෝස මලකින්
පටන් ගත් ආලයක
රතු වර්ණ කුන්කුමින්
පාට කළ දීගයක
රතු පාට බිඳුවකින්
රැක ගත්ත සිරියහන
රතු රුධිර ගැලීමෙන්
ඉදෙච්ච කිරි සිහින
ඉපදෙච්ච දා පටන්
ගැහැනු අපේ ජීවිතය
අකුරු කළේ කතාවක්
හැමදාම රතු පාට...