Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / රුචී සෝමරත්න / රතු පාට

රතු පාට

About this book

රතු පාට රුධිරයෙන්
පටන් ගත් මාස් වැස්ස
රතු රෝස මලකින්
පටන් ගත් ආලයක
රතු වර්ණ කුන්කුමින්
පාට කළ දීගයක
රතු පාට බිඳුවකින්
රැක ගත්ත සිරියහන
රතු රුධිර ගැලීමෙන්
ඉදෙච්ච කිරි සිහින
ඉපදෙච්ච දා පටන්
ගැහැනු අපේ ජීවිතය 
අකුරු කළේ කතාවක්
හැමදාම රතු පාට...

Details
ISBN
9786246273002
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රතු පාට

Reviews are published once a member of our team has read them.