සදාදරණීය නාන්

Special Price රු. 960.00 Regular Price රු. 1,200.00
In stock
SKU
sadadaraniya-nan-entan-b- perera-james-hadley-nimansa

ඔහු කිසිසේත් නොපැතූ ලෙස...

ඔහු කිසිසේත්නොසිතූ ලෙස...

ඒ මහා වස්තුව ඔහුට ලැබුණා...

 

වසර ගණනාවකට පෙර

අතුරුදහන්වී ගිය, 

මේ වනවිට සැමගේ මතකයෙන් 

වැළලී ගොස් තිබූ කෝටි ගණනාවක්

වටිනා නිල් දියමන්ති...

 

එහෙත් මෙය ඔහුට පමණක් සීමා 

වු රහසක් ලෙස රැකගැනීමට යක්න

දැරීමේදී සිදුවීහ සියැසින් දුටු තවත්

දෙඇසක් එහු අතින් පියවී ගියා.

 

ඉතින්... ආපසු හැරීමක් ගැන

කෙසේ සිතන්නද? ඔහුගේ දිවියම 

භයංකර ජීවමාන සිහිනයක් බවට

පත්කරමින් නිතැතින්ම ඔහු පලා

යන්නෙකු බවට පත්වූවා.

 

එහෙත් තනිවම නොවේ....

ඔහුගේ ගැලවීම උදෙසා ඕනෑම

දෙයක් කැප කිරමට සූදානම් රූමත්

සහකාරියක්ද සමඟ...

Back to Top