සදාදරණීය නාන්
About this book
ඔහු කිසිසේත් නොපැතූ ලෙස...
ඔහු කිසිසේත්නොසිතූ ලෙස...
ඒ මහා වස්තුව ඔහුට ලැබුණා...
වසර ගණනාවකට පෙර
අතුරුදහන්වී ගිය,
මේ වනවිට සැමගේ මතකයෙන්
වැළලී ගොස් තිබූ කෝටි ගණනාවක්
වටිනා නිල් දියමන්ති...
එහෙත් මෙය ඔහුට පමණක් සීමා
වු රහසක් ලෙස රැකගැනීමට යක්න
දැරීමේදී සිදුවීහ සියැසින් දුටු තවත්
දෙඇසක් එහු අතින් පියවී ගියා.
ඉතින්... ආපසු හැරීමක් ගැන
කෙසේ සිතන්නද? ඔහුගේ දිවියම
භයංකර ජීවමාන සිහිනයක් බවට
පත්කරමින් නිතැතින්ම ඔහු පලා
යන්නෙකු බවට පත්වූවා.
එහෙත් තනිවම නොවේ....
ඔහුගේ ගැලවීම උදෙසා ඕනෑම
දෙයක් කැප කිරමට සූදානම් රූමත්
සහකාරියක්ද සමඟ...
Details
ISBN
9786245658244
පිටු ගණන (Pages)
262
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review