Back to Top
මුසොලීනිගේ නිධානය
Special Price
රු. 1,440.00
Regular Price
රු. 1,800.00
In stock
SKU
musoleenige-nidhanaya-kumara-siriwardana-nimansa
ඉතාලියේ ජාතික ෆැසිස්ට් පක්ෂයේ
නායකයා හා අගමැතිවරයා වූ
මුසොලීනි රට තුළ ජාතිවාදය
අවුස්සමින්, ජනතාවගේ දේශප්රේමය
කුළුගන්වමින්, ඔවුන්ගේ කනකර
අභරණ පවා කොල්ල කෑවේය.
දෙවැනි ලෝක සංග්රාම සමයේ එම
ධන නිධානය නාසීන් අතට පත් වූ
අතර ඔවුන් වෙතින් ඒවා පැහැර
ගත් කණ්ඩායමක් එය සැඟවූයේ
අතැර දැමූ පතලක් ඇතුළතය.
වසර ගණනාවකට පසු තිදෙනෙක්
යළි ඉතාලියට පැමිණෙන්නේ
මුසොලීනිගේ නිධානය පැහැරගෙන
එරටින් පිට කරන්නටය. එහෙත් එය
කරන්නේ කෙසේද? මග දිගට
සතුරෝ, දාමරික කල්ලි,
මිනීමරුවෝ, යුද ප්රවීණයෝ ඔවුන්
පැමිණෙන තුරු රැක සිටියහ. සියලු
දෙනා සතු වූයේ එක මෙක
අරමුණකි. ඒ මුසොලීනි ගේ ධන
නිධානය පැහැර ගැනීමය.