මුසොලීනිගේ නිධානය
About this book
ඉතාලියේ ජාතික ෆැසිස්ට් පක්ෂයේ
නායකයා හා අගමැතිවරයා වූ
මුසොලීනි රට තුළ ජාතිවාදය
අවුස්සමින්, ජනතාවගේ දේශප්රේමය
කුළුගන්වමින්, ඔවුන්ගේ කනකර
අභරණ පවා කොල්ල කෑවේය.
දෙවැනි ලෝක සංග්රාම සමයේ එම
ධන නිධානය නාසීන් අතට පත් වූ
අතර ඔවුන් වෙතින් ඒවා පැහැර
ගත් කණ්ඩායමක් එය සැඟවූයේ
අතැර දැමූ පතලක් ඇතුළතය.
වසර ගණනාවකට පසු තිදෙනෙක්
යළි ඉතාලියට පැමිණෙන්නේ
මුසොලීනිගේ නිධානය පැහැරගෙන
එරටින් පිට කරන්නටය. එහෙත් එය
කරන්නේ කෙසේද? මග දිගට
සතුරෝ, දාමරික කල්ලි,
මිනීමරුවෝ, යුද ප්රවීණයෝ ඔවුන්
පැමිණෙන තුරු රැක සිටියහ. සියලු
දෙනා සතු වූයේ එක මෙක
අරමුණකි. ඒ මුසොලීනි ගේ ධන
නිධානය පැහැර ගැනීමය.
Details
ISBN
9786245658299
පිටු ගණන (Pages)
377
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review