මමියේ විනිශ්චය
About this book
1821, ලන්ඩන් නුවර ඊජිප්තු කෞතුකාගාරය.
ඊජිප්තුවේ සිට පැමිණි ජියෝවානි බැටිස්ටා බෙල්සෝනිගේ ඊජීප්තු පුරාවස්තු ප්‍රදර්ශනය ආරම්භ වන්නේ, ඔහු විසින් රැගෙන එනු ලැබූ අසමසම මමියක වෙළුම් ඉවත් කිරීමෙනි.
ඉතා සුරක්ෂිතව සකස් කරන ලද මමිය තුළින් නරඹන්නන් භීතියෙන් මුසපත් කරවන මිනිස් සිරුරක් මතු වේ. එහෙත්, පසු දින රාත්‍රියේ මමිය අතුරුදහන් වන අතර ප්‍රදර්ශනයට එක් වූ තිදෙනෙකු ඝාතනයට ලක් වේ.
ලන්ඩනයේ විශිෂ්ටතම රහස් පරික්ෂකයා වූ ඉන්ස්පෙක්ටර් හිගින්ස් හට ඒ මනුෂ්‍ය ඝාතන වල විමර්ශන භාර වෙයි.
එම ඝාතන සහ මමිය අතුරුදහන් වීම අතර සමීප සබඳතාවයක් තිබේ දැයි කුතුහලයට පත් වන හිගින්ස්ට; වංශවත්, රූමත් ලේඩි සුසානාගේ සහාය ඇතිව මෙම ප්‍රහේළිකාව විසඳීමට හැකි වේද?
Details
ISBN
9786245664597
පිටු ගණන (Pages)
435
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review