Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තූතන්කාමන්ගේ සොහොන් ගැබ

තූතන්කාමන්ගේ සොහොන් ගැබ

About this book
1922 නොවැම්බර් මස 22 වැනි දින තූතන්කහමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීම අවිවාදාත්මකව මිසරයේ රජුන්ගේ නිම්නයේ කරන ලද පුරාවිද්‍යාත්මක සොයා ගැනිම් අතුරෙන් විශිෂ්ටතම සොයා ගැනීම වේ. මේ ඵමා ෆේරෝ රජු ගේ සොහොන් ගැබ වසර තුන් දහසක් තිස්සේ සොහොන් හොරුන්ගෙන් බේරී තිබිණ. කානවන් සාමි විසින් දියත් කරන ලද මේ ගවේෂණයේ මුලිකත්වය ගෙන ක්‍රියා කළ හොවාර්ඩ් කාටර් විසින් ඒ අද්වීතිය සොයා ගැනීම පියවරක් පියවරක් පාසා මෙහි විස්තර කරයි.
ISBN
9789558425354
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තූතන්කාමන්ගේ සොහොන් ගැබ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.