Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දෙවොලක ඉරණම

දෙවොලක ඉරණම

About this book

'' අමතක කරන්න අප අතර තිබෙන සටන අමතක කරන්න මගේ මේ බිෂොප් නිල ඇඳුම 
හැසිරෙන්න සහෝදරයෙකු මෙන් සැබ්නි! මා සම්පූර්ණ විශ්වාසය තබන එකම මනුෂ්‍යයා ලෙස''
-තියඩෝර්
''කිසිවෙක් අප වෙන් කරන්නේ නැහැ.ඒ්ත්...සියල්ල අප වෙන්කර තබනවා.අප එකම මග නොගියත් දෙවියන් අපට ආදරය දක්වයි නම් අප දෙදෙන
එකම තොටුපළක දී හමුවේවි තියඩෝර්.''
-සැබ්නි
''උතුර දෙස බලන්න සැබ්නි. එය අපට මග පෙන්වාවි.අප මේ මහ පොළොව මත ගොඩනැගූ දේ දොව්ලොවදීත් අප හා රැදේවි...දොවොල විනාශ   නොවෙයි.එය සදාතනිකයි.
-අයිසිස්
''මට සියල්ල ඉගෙන ගන්න අවශ්‍යයි.ඔබේ ගුණාංග හිමිකරගන්ට අයිසිස් හා මුළු ප්‍රජාවම සතු ගුණාංග හිමිකරගන්ට අවශ්‍යයි මට!
ඊජිප්තුවේ අස්වාන් හි පිහිටි අද ද දහස් ගණනක් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන ' ෆිලේ ' දෙවොලේ කතාවයි. '' දොවොලක ඉරණම''

ISBN
9786245664764
පිටු ගණන (Pages)
399
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දෙවොලක ඉරණම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.