Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මහ සයුරේ මර සටන
About this book

II වන ලෝක යුද්ධයට, තම සැබෑ වයස සඟවා සහභාගි වූ යොවුන් දරුවෙකුගේ සත්‍ය කථාව මෙම ප්‍රබන්ධයට පාදක වී ඇත. අනතුර හමුවේ ධෛර්යමත් වීමත්, පරාජයේදී බලාපොරොත්තු අත් නොහැරීමත් ගැන “ස්ටීව් වොට්කින්ස්” මෙම කථාවෙන් ලොවට කියාදෙයි.

"කෝල්ටන්” ගේ අභීත තීරණය ඔහුව ත්‍රාසජනක මාරාන්තික ගමනක් වෙත යොමු කරයි. ආධුනික නාවික කඳවුර තුළ තම සැබෑ වයස රහසක් ලෙස තබාගැනීමට ඔහුට හැකි වුවත් හිට්ලර්ගේ අනුකම්පාවක් නැති සබ්බැරීන වලට මුහුණ දීමට ඔහුට සිදුවෙයි. කෝල්ටන් මහ මුහුද තුළ සිටින කාලය වැඩිව යද්දී, තමාට හෝ තම නාවික සගයනට එවැනි ක්‍රෑර සතුරෙකු මර්දනය කිරීම අභියෝගයක් බව ඔහු වටහා ගනියි.

ISBN
9786245152131
පිටු ගණන (Pages)
211
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මහ සයුරේ මර සටන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.