තාරකා යුද්ධය
About this book
මන්දාකිනියේ නිදහස් සටන්කාමීන්! ඒකාධිපති දුෂ්ට පාලනයක් පවතින පෘථිවි නගරයට හා තම අනාගතය විනාශ කළ දූෂිත පෘථිවි පාලකයන්ට එරෙහිව බ්ලේක් සටන් වදියි.
'ලිබරේටර්' නමැති මෙතෙක් නිර්මාණය කරන ලද විශිෂ්ටතම තාක්ෂණයෙන් හෙබි සුපිරි අභ්‍යවකාශ යානය සියතට ගන්නා බ්ලේක් තම සගයන් සමඟ 'සිග්නස් ඇල්ෆා’ නම් අද්භූත ග්‍රහලොවට ගමන් කරයි. 'සිග්නස් ඇල්ෆා’ ග්‍රහ තරුවේ බියකරු සාපයට ලක්වීමේ අවදානම දරමින්ම ඔහු වාර්ගාස් නම් වියරු පාලකයාගෙන් තම අනිත් සගයන් ගලවා ගනියි. මෙම සගයන් සමඟ සටන්කාමී බලවේගයක් ගොඩනගන්නා ඔහු චක්‍රාවාටය පුරා ඇති අසාධාරණයට එරෙහි වෙමින් ක්‍රියාත්මක වෙයි.
Details
ISBN
9786246451721
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review