Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දිය පොදට උණ්ඩයක්

දිය පොදට උණ්ඩයක්

About this book

ගොවිපොළ දෙක
වෙන් වූයේ එකම දිය පාරකිනි.
ඔවුහු ජලය සඳහා සටන්
කරමින් රුධිරයෙන් මිල
          ගෙවූහ.
ඉබාගාතේ ඇවිද යමින් සිටි
ග්‍රේග් පේන්ටර් එහි පැමිණියේය.
පිටවූ වෙඩි පහර නිසාම
ඔහුගේ පිස්තෝලයේ මුව
කළු පැහැ ගැන්වී තිබිණ.
කිසිවෙකු අතින් මියෙන්නට
ඔහු සූදානම්ව සිටියේ නැත.
තවත් අයෙකු මරා දැමීම
ඔහුගේ ක්‍රමයද නොවීය.

Details
ISBN
9786245658220
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දිය පොදට උණ්ඩයක්

Reviews are published once a member of our team has read them.