දිය පොදට උණ්ඩයක්

Special Price රු. 960.00 Regular Price රු. 1,200.00
In stock
SKU
diya-podata-undayak-kumara-siriwardana-nimansa

ගොවිපොළ දෙක
වෙන් වූයේ එකම දිය පාරකිනි.
ඔවුහු ජලය සඳහා සටන්
කරමින් රුධිරයෙන් මිල
          ගෙවූහ.
ඉබාගාතේ ඇවිද යමින් සිටි
ග්‍රේග් පේන්ටර් එහි පැමිණියේය.
පිටවූ වෙඩි පහර නිසාම
ඔහුගේ පිස්තෝලයේ මුව
කළු පැහැ ගැන්වී තිබිණ.
කිසිවෙකු අතින් මියෙන්නට
ඔහු සූදානම්ව සිටියේ නැත.
තවත් අයෙකු මරා දැමීම
ඔහුගේ ක්‍රමයද නොවීය.

Back to Top