Back to Top
රාධාවරී
Special Price
රු. 1,520.00
Regular Price
රු. 1,900.00
Out of stock
SKU
radawaree-sithu-sithuwili-nohadunanni-publishers
ඇයි සර්
එහෙම සාරි පොට අතැඟිලිවල පටලවමින් මුහුණ නැඹුරු කරගෙන මා විමසුවේ ඔහුගේ සිපගැනීමට හේතුවය.මිනුරකගේ දෙතොල් මත මැවුණේ අනුරාගී සිනහවේ පැහැය දෙනෙත් වශී කරන සුළුය.හැඩ දෙතොල් අතරින් කැපී පෙනෙන දසන් පවා සොඳුරුය.
''ඇයි තමුසේ කිව්වේ හිනාවෙන්න හේතු හදනවා කියලා ඉතින් මම හේතු හදනවා දැන් තමුසේ හිනා වෙනවා.'' ''මම දැන් සර්ට ආදරේ නෑ'' ''ම් හරි ඔහු පැවසූයේ පෙර මුහුණේ ඇඳෙන සිනහව අතුරුදහන් නොකරය. ''ඇයි සර් හිනාවෙන්නේ'' ''මට ආදරේ හිතුනොත් දිගැසි මට තමුසෙ ආදරෙයිද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි මම ආදරේ කරනවා.. ඒ මගේ හැටි..''