රාධාවරී
About this book
ඇයි සර්
එහෙම සාරි පොට අතැඟිලිවල පටලවමින් මුහුණ නැඹුරු කරගෙන මා විමසුවේ ඔහුගේ සිපගැනීමට හේතුවය.මිනුරකගේ දෙතොල් මත මැවුණේ අනුරාගී සිනහවේ පැහැය දෙනෙත් වශී කරන සුළුය.හැඩ දෙතොල් අතරින් කැපී පෙනෙන දසන් පවා සොඳුරුය.
''ඇයි තමුසේ කිව්වේ හිනාවෙන්න හේතු හදනවා කියලා ඉතින් මම හේතු හදනවා දැන් තමුසේ හිනා වෙනවා.'' ''මම දැන් සර්ට ආදරේ නෑ'' ''ම් හරි ඔහු පැවසූයේ පෙර මුහුණේ ඇඳෙන සිනහව අතුරුදහන් නොකරය. ''ඇයි සර් හිනාවෙන්නේ'' ''මට ආදරේ හිතුනොත් දිගැසි මට තමුසෙ ආදරෙයිද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි මම ආදරේ කරනවා.. ඒ මගේ හැටි..''Details
ISBN
9786245558407
පිටු ගණන (Pages)
352
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review