දියානා

Special Price රු. 1,040.00 Regular Price රු. 1,300.00
In stock
SKU
diyana-dilini-gayani-gunasekara-kathru

"මට ආපහු හැරෙන්න බෑ

සදෙව්. තේරුම් ගන්න. අපි මේ

විදිහට ජීවිතේ එකතු වෙලා

ගෙවන්න ආපු දෙන්නෙක් 

නෙමේ. යන්න පුළුවන් උපරිම 

දුර මේ වෙන්න ඇති. මේ අපි

දෙන්නගේ දෛවය වෙන්න

ඇති සදෙව්. දැන්වත් මාව

අතෑරලා අම්මගේ හීනේ හැබෑ 

කරන්න. ජාති ජාතිත් මම ඔයා 

එක්ක තරහා නෑ දෙයියනේ. මම

හිනාවෙලා බලාගෙන ඉන්නම්.

මට ඒ උදව්ව කරන්න සදෙව්."

 

දියානා සිහස්මා වාසලබණ්ඩාර

Back to Top