මානසවිල

Special Price රු. 240.00 Regular Price රු. 300.00
In stock
SKU
manasavila-udani-ekanayake-kathru

මානසවිල නම් වූ ස්වකීය ප්‍රථම කෙටිකතා සංග්‍රහය තුලින් ලේඛන දිවියේ එක් කඩ ඉමක් සනිටුහන් කරන උදානි අනුත්තරා ඒකනායක මේ වනවිට තොරතුරු තාක්ෂණ වෘත්තියෙහි නියැලි සිටියි. 

ඇගේ කෙටිකතා මනෝ විද්‍යාත්මක මූලධර්ම පදනම් කර ගනිමින් නිර්මාණය වී ඇත. මිනිසාට යමක් සවිඥානිකව සිතන්නට තම පරිකල්පන ශක්තිය මෙහෙයවා ඇති බව පෙන්නුම් කරයි. 

බාහිර කථිකාචාර්ය

බන්ධුල වන්නිනායක

BA,MA/MSSc/PGDEd/MEd

 

 

Back to Top