Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මානසවිල

මානසවිල

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

මානසවිල නම් වූ ස්වකීය ප්‍රථම කෙටිකතා සංග්‍රහය තුලින් ලේඛන දිවියේ එක් කඩ ඉමක් සනිටුහන් කරන උදානි අනුත්තරා ඒකනායක මේ වනවිට තොරතුරු තාක්ෂණ වෘත්තියෙහි නියැලි සිටියි. 

ඇගේ කෙටිකතා මනෝ විද්‍යාත්මක මූලධර්ම පදනම් කර ගනිමින් නිර්මාණය වී ඇත. මිනිසාට යමක් සවිඥානිකව සිතන්නට තම පරිකල්පන ශක්තිය මෙහෙයවා ඇති බව පෙන්නුම් කරයි. 

බාහිර කථිකාචාර්ය

බන්ධුල වන්නිනායක

BA,MA/MSSc/PGDEd/MEd

 

 

ISBN
9786249985209
පිටු ගණන (Pages)
58
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. අති විශිෂ්ඨ නිර්මාණයක්
    කොරෝනා සමයේ අපට අසන්නට දකින්නට හා අත්විඳින්නට සිදුවූ අත්දැකීම් කැටි වූ මානසවිලෙන් ගෙන එන ඒ වෙනස්ම හැඟීම ඔබත් අත්විඳිය යුතුමය.
    Shamoda ·
Write a review
Write a review

You're reviewing: මානසවිල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.