අන්ධකාර ලෝකය

Special Price රු. 240.00 Regular Price රු. 300.00
In stock
SKU
andakara-lokaya-waskaduwe-mahinda-sagara-nimansa-publishers

මාරක කතා චක්‍රවර්ති නමින් විරුදාවලියට පත් මේ සුප්‍රසිද්ධ ලේඛකයාණන් හමුවූයේ මා 'ජනදින' - ජනසතිය පුවත් පත් ආයතනයේ වැඩ කරන අවදියේදීය. ඒ 1968 වසරේ පමණ විය. 

කතා මැවීමට ශූරයෙකු වූ මෙතුමන් විනාඩි කීපයකින් කතාවක් නිර්මාණය කිරීමට අති දක්‍ෂයෙකු බැව් ඔහු ඇසුරු කිරීමේදී මා දුටු විශේෂත්‍වයයි. 

එතුමාගේ කතා කීපයක්ම චිත්‍රකතා පොත් ලෙස ඇඳීමට අවස්ථාව ලදිමි. මෙම කතාව 1976 දී පමණ චිත්‍ර කතා පත්‍රයකට ඇන්ඳෙමි. 

2010 වසරේදී චිත්‍ර කතා පොතකට මෙය නිර්මාණය කළෙමි. මේ එම කෘතියයි.

නිහතමානි ප්‍රවීන ලේඛකයෙකු වන ඩීමන් ආනන්ද ශූරීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. 

              සාමවිනිසුරු චිත්‍රශිල්පි

              වස්කඩුවේ මහින්ද සාගර

              (ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු චිත්‍රශිල්පි)

Back to Top