Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / අන්ධකාර ලෝකය
About this book

මාරක කතා චක්‍රවර්ති නමින් විරුදාවලියට පත් මේ සුප්‍රසිද්ධ ලේඛකයාණන් හමුවූයේ මා 'ජනදින' - ජනසතිය පුවත් පත් ආයතනයේ වැඩ කරන අවදියේදීය. ඒ 1968 වසරේ පමණ විය. 

කතා මැවීමට ශූරයෙකු වූ මෙතුමන් විනාඩි කීපයකින් කතාවක් නිර්මාණය කිරීමට අති දක්‍ෂයෙකු බැව් ඔහු ඇසුරු කිරීමේදී මා දුටු විශේෂත්‍වයයි. 

එතුමාගේ කතා කීපයක්ම චිත්‍රකතා පොත් ලෙස ඇඳීමට අවස්ථාව ලදිමි. මෙම කතාව 1976 දී පමණ චිත්‍ර කතා පත්‍රයකට ඇන්ඳෙමි. 

2010 වසරේදී චිත්‍ර කතා පොතකට මෙය නිර්මාණය කළෙමි. මේ එම කෘතියයි.

නිහතමානි ප්‍රවීන ලේඛකයෙකු වන ඩීමන් ආනන්ද ශූරීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. 

              සාමවිනිසුරු චිත්‍රශිල්පි

              වස්කඩුවේ මහින්ද සාගර

              (ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු චිත්‍රශිල්පි)

පිටු ගණන (Pages)
21
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අන්ධකාර ලෝකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.