Back to Top
ගජමන් නෝනා
Special Price
රු. 315.00
Regular Price
රු. 350.00
Out of stock
SKU
gajaman-nona-shantha-kumara-rathsara
මාතර සාහිත්‍ය යුගයේ
ජනප්‍රියම කිවිඳියවූ
ගජමන් නෝනාගේ ජීවිතය,
ප්‍රේමයෙන් ශෘන්ගාරයෙන්
මෙන්ම ශෝකයෙන් ද පිරුණු
අපූරු වෘතාන්තයකි.
ඇලපාත මුදලි වැනි
සමකාලීන කවියන්ගේ ද
ඇල්ම බැල්ම වැටුණු ගජමන් නෝනාගේ
ඒ විචිත්‍ර කතාව
මෙසේ
සුන්දර නවකතාවකට
නැගෙයි.