ගජමන් නෝනා
About this book
මාතර සාහිත්‍ය යුගයේ
ජනප්‍රියම කිවිඳියවූ
ගජමන් නෝනාගේ ජීවිතය,
ප්‍රේමයෙන් ශෘන්ගාරයෙන්
මෙන්ම ශෝකයෙන් ද පිරුණු
අපූරු වෘතාන්තයකි.
ඇලපාත මුදලි වැනි
සමකාලීන කවියන්ගේ ද
ඇල්ම බැල්ම වැටුණු ගජමන් නෝනාගේ
ඒ විචිත්‍ර කතාව
මෙසේ
සුන්දර නවකතාවකට
නැගෙයි.
Details
ISBN
9789556940268
පිටු ගණන (Pages)
160
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review