My Dear ක්‍රෂ්

Special Price රු. 1,305.00 Regular Price රු. 1,450.00
In stock
SKU
My-Dear-crush-dinusha-weerarathna-dewmini-publisher

කඳුළු වලට ලිංග බේදයක් නෑ බන් 
කඳුළු වලට වර්ග බේදයකුත් නෑ
පිරිමියෙක්ගේ දුක ගෑනියෙක්ගේ දුක කියලා 
දෙයක් නෑ....
මොකද ඔය කොයි දේත් දරා ගන්නේ
කාටත් තියෙන වම් පැත්තේ
ගැහෙන මස් කෑල්ලක් විතරයි..
හැබැයි උඹලා හිතුවට
අර දුක කඳුළු ඔක්කොම දරාගෙන
ලවක් දෙවක් නැතිව ඔය ගැහෙන මස් කෑල්ල
හැමදේම කන්ට්‍රෝල් කරනවා..
ඔකත් මැෂින් එකක් බන්..
ඔය හැමදේම දරාගෙන එයා එයාගේ ගමන යනවා..
මටත් ඕන ඇන්න එහෙම පිරිමියෙක් වෙන්න..
හැමදේම දරාගෙන මගේ ගමන යන්න..
මොකද මේ පාර කවුරුත් කපලා දීපු
පාරක් නො‍වෙන නිසා..
මමම කපා ගත්තු පාරේ මමම යනවා..
කවදා හරි මට ඕන තැන සර්වසම්පූර්ණ මිනිහෙක් වගේ
මරෙන්න ඕන නිසා...
ආපහු කියන්නම්...
මගේ ආදරේ ගැන උඹලා දන්න දෙයක් නෑ...
ඒක නිසා මට උගන්නන්න එන්නත් එපා...

Back to Top