Back to Top
My Dear ක්‍රෂ්
Special Price
රු. 1,305.00
Regular Price
රු. 1,450.00
In stock
SKU
My-Dear-crush-dinusha-weerarathna-dewmini-publisher
කඳුළු වලට ලිංග බේදයක් නෑ බන්
කඳුළු වලට වර්ග බේදයකුත් නෑ
පිරිමියෙක්ගේ දුක ගෑනියෙක්ගේ දුක කියලා
දෙයක් නෑ....
මොකද ඔය කොයි දේත් දරා ගන්නේ
කාටත් තියෙන වම් පැත්තේ
ගැහෙන මස් කෑල්ලක් විතරයි..
හැබැයි උඹලා හිතුවට
අර දුක කඳුළු ඔක්කොම දරාගෙන
ලවක් දෙවක් නැතිව ඔය ගැහෙන මස් කෑල්ල
හැමදේම කන්ට්‍රෝල් කරනවා..
ඔකත් මැෂින් එකක් බන්..
ඔය හැමදේම දරාගෙන එයා එයාගේ ගමන යනවා..
මටත් ඕන ඇන්න එහෙම පිරිමියෙක් වෙන්න..
හැමදේම දරාගෙන මගේ ගමන යන්න..
මොකද මේ පාර කවුරුත් කපලා දීපු
පාරක් නොවෙන නිසා..
මමම කපා ගත්තු පාරේ මමම යනවා..
කවදා හරි මට ඕන තැන සර්වසම්පූර්ණ මිනිහෙක් වගේ
මරෙන්න ඕන නිසා...
ආපහු කියන්නම්...
මගේ ආදරේ ගැන උඹලා දන්න දෙයක් නෑ...
ඒක නිසා මට උගන්නන්න එන්නත් එපා...
Author | දිනුෂා වීරරත්න - Dinusha weerarathna (15) |
---|---|
Publisher | දෙව්මිනි ප්‍රකාශන - Dewmini Publication (25) |
ISBN | 9786245784134 |
---|---|
පිටු ගණන | 248 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review