Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුළඟ වගේ ඇවිදින්

සුළඟ වගේ ඇවිදින්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අරුණි අක්කා එකපාරටම, ඒ පුංචි අත්දෙක

මගේ දෙඅත් උඩින් තියාගත්තා.

ඒ ඇස්දෙක කඳුළු වලින් පිරිලා

"ආයේ කවමදාවත් මාව තනිකරන්න එපා

මාලින්ද..."

අරුණි අක්කට කියාගන්න ලැබුනේ එච්චරයි.

එයා ඉකිගහන්න පටන් ගත්තා.

කිසිම දවසක, කාටවත් වෙන්කරන්න බැරි

බැම්මක් වගේ...

මම ඒ පුංචි ඇගිලි තුඩු මිරිකගත්තා

'සත්තයි...කාටවත් ඔයාව මගෙන් උදුරගන්න

දෙන්නේ නෑ...'

ඇස්දෙකේ කඳුළු පුරෝගෙන,

මගේ කඳුළු කතාවේ පුංචි කුමාරිට

මම පොරොන්දු වුනා

ISBN
9789559418009
පිටු ගණන (Pages)
337
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. I need this book.
    මෙය සංහිඳ ප්‍රකාශකයෝ - Sanhida Prakashakayo ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    Please let me know as soon as you receive the book.
    When will this book be available?
    Hiru ·
Write a review
Write a review

You're reviewing: සුළඟ වගේ ඇවිදින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.