Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / Diary Of Oliviya (ඩයරි ඔෆ් ඔලිවියා)

Diary Of Oliviya (ඩයරි ඔෆ් ඔලිවියා)

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

එදා රෑ තමයි මගෙ ජීවිතේ දිගම රෑ

තප්පරයක් විනාඩියක් වගේ දැනුණ,

විනාඩියක් පැයක් වගේ දැනුණ.

පැයක් අවූරුද්දක් වගේ දැනුණ රැයක්!

 

ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා

හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා.

 

අවූරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු

ගුඩ් මෝනින් මැසේජ් එක

තව දුරටත් එන්නෙ නෑ කියලා මට දැනුණා.

 

කෑවද කොහෙද ඉන්නේ, ඇයි පරක්කු වගේ

ඔයාගේ හූරතල් කතා,

පැය ගණන් දොඩමලූ වූණ හවස් වරු,

අත් පටලන් ඇවිද ගියපූ හවස් වරු

ආයෙ එන්නෙ නෑ කියලා මට දැනුණා.

 

කොටින්ම කිවොත්, මහා පාන්දර තුනටත්

කාමරේ එහාට මෙහාට ඇවිදින ගමන්

‛මේක හීනයක්වත් උනා නම්’ කියලා හිතුණා.

 

හෙට ඉඳලා මම මේකට

මුහුණ දෙන්නේ කොහොමද කියලා

මටවත් හිතාගන්න බැරි වුණා.

 

සේරම පැත්තකට දාලා

‛අනේ මාව දාලා යන්න එපා,

ආයේ මගෙ ළඟට එන්න’

කියන්නත් හිතුණා.

ISBN
9786246417444
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: Diary Of Oliviya (ඩයරි ඔෆ් ඔලිවියා)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.