Back to Top
ගං තෙර අද්දර - 1
Special Price
රු. 2,000.00
Regular Price
රු. 2,500.00
In stock
SKU
gan-thera-addara-1-dilhari-fernando-kathru
දිය බිඳුවකින් ඇරඹු ප්‍රේමට සප්ත මහා සාගරය තරමට ගලන්නට ඉඩ හැරියේ ඔබගේ දෑස් බැල්ම්වලින් වලිනි...ඉමිහිරි වදන් වලිනි...
නොසෙල්වෙන සෙනහසිනි... ආරක්ෂාව මතිනි.. නොහොඹිනා සිපගැනීම් වලිනි..රැවුම් ගෙරවීම් වලිනි..තරවටුවලිනි..කුඩා කුඩා සිත් අමනාපකම්වලිනි.. ඔහු අබියස ඇනෙන්නේ කුරුලු පියාපතක තරමට සැහැල්ලුවකි...
ජීවිතයට ආදරය කරන්නට පිරිමියෙකු හිදිය යුතුමය.. එහෙත් ඒ නිර්වාන් වික්‍රමභාහු පමණක්ම විය යුතුමය ...