ගං තෙර අද්දර - 1
About this book
දිය බිඳුවකින් ඇරඹු ප්‍රේමට සප්ත මහා සාගරය තරමට ගලන්නට ඉඩ හැරියේ ඔබගේ දෑස් බැල්ම්වලින් වලිනි...ඉමිහිරි වදන් වලිනි...
නොසෙල්වෙන සෙනහසිනි... ආරක්ෂාව මතිනි.. නොහොඹිනා සිපගැනීම් වලිනි..රැවුම් ගෙරවීම් වලිනි..තරවටුවලිනි..කුඩා කුඩා සිත් අමනාපකම්වලිනි.. ඔහු අබියස ඇනෙන්නේ කුරුලු පියාපතක තරමට සැහැල්ලුවකි...
ජීවිතයට ආදරය කරන්නට පිරිමියෙකු හිදිය යුතුමය.. එහෙත් ඒ නිර්වාන් වික්‍රමභාහු පමණක්ම විය යුතුමය ...
Details
ISBN
9786249969810
පිටු ගණන (Pages)
485
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review