Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බැඳෙන ගිලිහෙන අතැඟිලි

බැඳෙන ගිලිහෙන අතැඟිලි

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඉතින් පුරා දින හතරකට වැඩි කාලයක්

තිස්සේ මා ඉහිලුවේ දැරිය හැකි

වේදනාවක් නොවේ. ඇය මා

පිලිගත්තද නොගත්තද මා ඇය

වෙනුවෙන්ම මින් ඉදිරියට 

කැපවෙනු ඇත. මොහොතක්

පහත්වී ඇයට අපහසු නොවන 

සේ ඇගේ ලය මතට හිස තියාන

සිටියෙමි.. ඒ පණ ගැහෙන ලයේ

රිද්මය අසා සිටියෙමි. 

 

විශ්වාස කරන්න මේ සවනතට 

වැකෙන ඇගේ හදගැස්මේ

ලබ් ඩබ් රාවය යළිඳු මේ

ලයෙන් ඇසීමට මා 

මොනතරම් නම් වෙහෙසක්

දැරුවේ දැයි මතක් වද්දීත්

මා දෑස් තෙත්ව යයි..

ඒ කාලය එතරම්ම මට

කර්කශ එකක් විය.

 

මේ හදවතට ඇගේ

ගැහෙන ලයේ හදගැස්ම

වූ සැනසීම අපමණය.

මා ජීවත් වනවා සේ

දැනෙන්නට තරම්

එය ප්‍රභල මනෝ

භාවයක් විය.

පෘතුවි සිංහවංශ

ISBN
9786249669803
පිටු ගණන (Pages)
654
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
බැඳෙන ගිලිහෙන අතැඟිලි
This book බැඳෙන ගිලිහෙන අතැඟිලි ඩිල්හාරි ප්‍රනාන්දු
රු. 2,400.00 රු. 3,000.00
ගං තෙර අද්දර ඩිල්හාරි ප්රනාන්දු
රු. 2,000.00 රු. 2,500.00
වසන්තය නුඹම විය මධුෂිකා දිල්හානි
රු. 900.00 රු. 1,800.00
3 books selected
රු. 5,300.00 රු. 7,300.00
Save රු. 2,000.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බැඳෙන ගිලිහෙන අතැඟිලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.