Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ගං තෙර අද්දර - 2

ගං තෙර අද්දර - 2

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සවනතෙහි පැටලෙමින් ලිහෙමින් ඇසෙන හෝ ගාන ඇගේ කින්කිණි හඬ මගේ හැඩිදැඩි සිරුරේ රෝමයන් මේ දැනුදු අවදි කරවන බවක් දැණුනි.
සිරුර සිපගෙන හමන වේගවත් සුළං රැලි වලට ගත කිළිපොලා යන සෙයකි..ගඟ දිය රැලි වල වේගය නොසෑහෙන්න වැඩි වී තිබුණි.
හැමදාමත් මෙන් නොදන්නා සැනසීමක් මට මේ ගං තෙර අද්දරදී දැනෙන්නට විය ..
ඉදින් මම ඇයට ආශක්තව යන්නේ නිසගයෙනි.
මගේ දෙතොලතර හැමදාමත් මෙන් ඇය අබියසදී ගීතයත් මිමිණෙමින් තිබුණි..
මම මොහොතක් ඇය දෙස බලා අනිමිසයේ යෙදුනෙමි..
පසලොස්වක සඳ පායා තිබුණි.කෙතරම් ආකර්ෂණීය උවද මට ඔබෙන් සමුගත යුතු වනු ඇත.
දනිමි ඔබ එදා සේම අදත් අද සේම හෙටත් අප දෙදෙනාට ආශිර්වාද කරන බවයි.
ඉදිරියේදීත් විවිධ ස්වරූප වලින් මාත් ඇයත් ඔබත් මුණගැසෙනු ඇත..

ඉතින් එතෙක් සමුගන්නෙමි මේ ආත්ම භවයට යලි කෙදිනකවත් මා ඔබ හමුවට නොපැමිනෙනු ඇත.

ISBN
9786249969827
පිටු ගණන (Pages)
410
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගං තෙර අද්දර - 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.