ලයිලා භානු
''ආදරේ ද නැද්ද මම දන්නෑ ඉමා....... මම ඒකිට කවදාවත් ආදරේ කියල කටින් කියල නෑ... ඒකි එහෙම අහලත් නෑ... ඒත් අපේ හිත්වල ඊට වඩා එහාට ගිය දෙයක් තියෙනවා අපි ගැන... මම දන්නේ ඒකි ගැන මට කිසිම ඉවසීමක් තිබුනේ නෑ කියල විතරයි... lt's like a never-ending addiction... ඒක මම මළත් වෙනස් වෙන ඇබ්බැහියක් නෙවෙයි ඉමා..”
හුදෙකලා අඳුරු පාලු කුටියේ රැය ගෙවුනේ අතීත මතක සැමරුම් සමග ය...
ඇයට සිටි එකම ගැලවුම්කරු තමා පමණකි... ඇගේ පවුල වූයේ තමාය..
"මගේ ජීවිතයේ මම අදහන එකම දෙවියන් දැන් ඔයයි දේව්..දෙවියෝ තාමත් ලෝකේ ඉන්නව කියල මට ඔප්පු කලේ ඔයයි..”
ඇය තමා දුටුවේ එලෙසින්ය. ඇගේ මිහිපිට දෙවියන් ලෙසින් ය... සහන් ආලෝකයක් ලෙසින් ය... ඉදින් ඔහු ඒ එලිය සදහටම ඇය ළඟම සුරක්ෂිතව තබා අඳුර ස්වකැමැත්තෙන් ම භාරගත්තේ ය...
ආර්ය දේවාංශු මඩුගල්ල.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.