Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පවුරු වළලු - 2

පවුරු වළලු - 2

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"I know it's too late for us to say this

now., but I must say this..

Do whatever you want. after all it is your life baby.."

ඇගේ වදන් හමුවේ මම සරදමට සිනාවක් පෑවෙමි.

මන්ද තවදුරටත් මට මා අහිමි වී අවසානය.. වික්ටෝරියා හි සිහිතල පවන්

රැලි නග්න උඩුකය සිප ගනිද්දී මම දෙනෙත් තදින් වසා ගතිමි. උගුරෙන් හටගත් යම් දැවිල්ලක් ස්වරාලය පසාරු කරමින් මුලු සිරුර පුරා විහිදී යන්නට විය.මගේ රෝස මල ඇය අදටද මගේ හදවත ආක්‍රමණය කල එකම ගැහැණිය ලෙසින් කිරුළු පලදනවා ඇත..

ජීවිතයේ එකමන් එක වසන්ත කාලයක අහඹුවක ලෙසින් වලාකුලින් බැස එක් සුරගනක් මගේ දෑස් මානයට එබිකම් කල අරුමය.

ඉනුත් පසු මගේ දිවියම උඩු යටිකුරු කරමින් පාලු වෙන් හුදකලාබවින් පිරි ගිය දිවියට ඇය නැවුම් තාලයක් අල්වන්නට විණි. සියල්ල ඒ බෝල ඇස්වල ලියැවුනු සංකල්පනාවන් වල ප්‍රතිපලය

- නුරාද් මැතිව් ඉද්දමල්ගොඩ

ISBN
9786249969841
පිටු ගණන (Pages)
624
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පවුරු වළලු - 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.