Back to Top
අසිරිමත් සීගිරිය
Special Price
රු. 495.00
Regular Price
රු. 550.00
In stock
SKU
asirimath-sigiriya-senarath-bandara-dissanayake-samanthi
සීගිරියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයාට පරිශීලනය කිරීමට විටින් විට රචිත ග්‍රන්ථ රාශියක් වෙයි. මේවා අතරින් මාර්ගෝපදේශ ග්‍රන්ථ නොවන, ශාස්ත්‍රීය අගයකින් යුත් ග්‍රන්ථ කිහිපය ජනයා අතර එතරම් ගැවසෙන්නේ නැත. මේවායින් ඇතැමක් මිලදී ගැනීමට ඉතිරිව නොමැත. මේ බැව් සලකා මේ ග්‍රන්ථයට ශාස්ත්‍රීය අගයක් සහිත කොටසක් ඉතිහාසය පරිච්ඡේදය යටතේ මුලට ඈඳා ඇත. එම කොටසත්, අනෙක් කොටසුත් මාර්ගෝපදේශ ග්‍රන්ථයක් ලෙස සීගිරියට පැමිණෙන සංචාරකයාට භාවිතා කිරීමට ඉඩ ලැබෙනු ඇත.